Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

LAND FOR SALE MATARA For Sale

1 month ago   Property   Matara   45 views

Location: Matara

Price: ₨250,000 Negotiable


Additional Details

Land Type:
Residential
Land Size
10 perch
Unit
perches

Description


LAND FOR SALE MATARA
මාතර කැකනඳුර පාරේ තල්පාවිල ප්‍රදේශයේ දෙල්ගල්ල පාරේ 200m ඇතුලතින් පර්චස් 10ක ඉඩම් කැබලි 2ක් විකිණීමට ඇත. ඉඩමේ සිට මාතර බස් නැවතුම්පලටම 6km යි. විදුලිය නල ජලය ඇතුලු සියලුම පහසුකම් සහිතයි. නිරවුල් ඔප්පු. ණය පහසුකම් ද ලබාගත හැක.
මිල ගනන් කතාකරගත හැක.
contact seller Mr N Madhusanka 0742335082