LAND FOR SALE IN WELIVERIYA - RAN NIYARA BY SAVI LANDS For Sale
10 months ago Property Weliveriya 119 viewsLocation: Weliveriya
Price: ₨300,000 Negotiable
Additional Details
Land Type:
Residential
Land Size
12
Unit
perches
Description
මනසට නිදහස් වැලිවේරිය වෙල අද්දර ඉඩම ( රන් නියර වැලිවේරිය )
වෙල් යායකට මුහුනලා ඇති වටිනාම බිම් කොටස
රන් නියරක් අද්දර සුන්දරත්වය විදින්න....
සුපිරි වෙළදසැල්, බැංකු, පාසල්, සාප්පු සංකීර්ණ ඇතුළු සියලුම නාගරික පහසුකම් සපිරි හොදම ඉඩම අපෙන් අදම වෙන් කරවා ගන්න.
කිරිබත්ගොඩට,කඩවතට,බියගමට,ගම්පහට ඕනෑම තැනකට ඉතා ඉක්මනින් ලගා වීමේ පහසුව.
පර්චසයක් ලක්‍ෂ 3ක් වැනි ඉතා අගනා මිලකට
නිරවුල් ඔප්පු හා ප්‍රාදේශිය සභා අනුමැතිය.
විදුලි හා නල ජල පද්ධති
පුලුල් මාර්ග, බැංකුණය පහසුකම් සියල්ලම එක්ක ලක්‍ෂ 980,000/- ගෙවලා පදිංචි වෙන්න.
අදම ඔබේ වටිනා රන් බිම වෙන් කරවාගන්න.
වැඩි විස්තර සදහා අදම අමතන්න - 0740 53 29 29
