LAND FOR SALE IN SEEDUWA - GOLDEN GATE BY SAVI LANDS For Sale
1 year ago Property Raddolugama 210 views₨550,000
Location: Raddolugama
Price: ₨550,000 Negotiable
Additional Details
Land Type:
Residential
Land Size
10
Unit
perches
Description
රද්දොළුගම වටිනා බිම් කොටස් කීපය ඉවර වෙන්න කලින් අදම එන්න..
( GOLDEN GATE ) MISS කරගන්න එපා..
සීදූව STATION එකට විනාඩි 2යි..
පර්චසයක් ලක්‍ෂ 550,000/- සිට ඉහලට...
පර්චස් 10 සිට පර්චස් 15 දක්වා බිම්කොටස් ඔබට මිලදීගත හැකිය.
කටුනායකට, සීදූවට විනාඩි 10 කට අඩු කාලයකින් ලගා වීමේ පහසුව
කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට,අධිවේගී මාර්ගයට,සීදූව දුම්‍රියපොළට 2km.
ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටීම.
රද්දොලුගම නිවාස සන්කීර්ණයට යාබදව ඇත.
පර්චසය ලක්ශ 550,000/- ක් වැනි ඉතා අඩු මිලක සිට ඉහලට
පර්චස් 10 යේ සිට ඉහලට ඉඩම් කැබලි තෝරා ගැනීමේ පහසුව
නිරවුල් ඔප්පු හා ප්‍රාදේශීය සභා අනුමැතිය.
විදුලි හා ජල නල පද්ධති.
පුලුල් මාර්ග, බැංකු ණය පහසුකම්
විශේෂ මිල අඩු කිරීම් සමගින්....
ඔබේ වටිනා බිම් කඩ වෙන් කරවාගැනීමට ,
අදම අමතන්න... 077 404 2000
