LAND FOR SALE IN RIVERSTON MATALE For Sale
1 month ago Property Matale 108 viewsLocation: Matale
Price: ₨2,900,000 Negotiable
Additional Details
Land Type:
Residential
Agricultural
Commercial
Other
Land Size
120 Perches
Unit
perches
Description
✅රිවස්ටන්හි ඇටන්වල ගම්මානයේ පර්චස් 120ක් පමණ වන අගනා ඉඩමක් විකිණීමට ඇත.✅
රිවස්ටන් හි පිහිටි මෙම පර්චස් 120ක (ආසන්න වශයෙන් අක්කර ¾) ඉඩමේ දක්නට ලැබෙන විශ්මයජනක කඳු දර්ශන හා සිසිල් දේශගුණය විශිෂ්ට ආයෝජන හැකියාවක් ලබා දෙයි.
⭕ඉඩමේ විශේෂාංග:
✅ස්ථානය: ඇටන්වල ගම්මානය, රිවස්ටන්
✅ප්‍රමාණය: පර්චස් 120 (අක්කර ¾)
✔️ඉඩම වටා දර්ශනීය හරිත කඳු පන්තියක් හා අනෙක් පස කුඩා දිය පහරක් ද ඇත.
✔️ඇටන්වල පන්සලට නුදුරින් හා ගඟකට ආසන්නව පිහිටා ඇත.
✔️දිනකට සංචාකරයන් 1000 ඉක්මවා පැමිනෙන සුන්දර ගම්මානයක්.
✔️පොහොසත්, සාරවත් පස: වගාවට වඩාත් සුදුසුය.
✔️වටිනා පොල් ගස් 5 ක් ඇත.
✔️ජල හා විදුලි පහසුකම් ඇත
✔️ගම්මිරිස්, කුරුඳු, එනසාල්, සාදික්කා හා කරාබුනැටි වැනි ඉහළ වටිනාකමක් ඇති බෝග පවා වග කල හැකි සිසිල් දේශගුනයකින් හෙබි සරුසාර බූමියක් වේ.
✅මිල: රු. 2,900,000/= (සාකච්ඡා කළ හැකිය)
▪️ඉක්මන් ගනුදෙනුවක් සඳහා මිල කතා බහ කර අඩු කළ හැකිය,
✅අමතන්න: 0761577634
වැඩි විස්තර සඳහා අමතන්න!
A valuable land measuring approximately 120 perches is for sale in Atanwala Village, Riverston.
This 120 perches (approximately ¾ acre) plot of land in Riverston offers an excellent investment opportunity with its stunning mountain views and cool climate.
⭕Land Features:
✅Location: Atanwala Village, Riverston
✅Size: 120 perches (¾ acre)
✔️The land is surrounded by a scenic green mountain range and a small stream on the other side.
✔️Located near Atanwala Temple and close to a river.
✔️A beautiful village with over 1000 visitors per day.
✔️Rich, fertile soil: ideal for cultivation.
✔️There are 5 valuable coconut trees.
✔️Water and electricity facilities available
✔️It is a fertile land with a cool climate that can even grow high-value crops like pepper, cinnamon, cardamom, nutmeg and cloves.
✅Price: Rs. 2,900,000/= (Negotiable)
▪️Price can be negotiated and reduced for a quick deal,
✅Call: 0761577634
Call for more details!
