LAND FOR SALE IN NUWARAELIYA For Sale
1 year ago Property Nuwara Eliya 639 viewsLocation: Nuwara Eliya
Price: ₨600,000 Negotiable
Additional Details
Land Type:
Agricultural
Commercial
Land Size
36
Unit
perches
Description
සීතල නුවර එළියේ ආකර්_ෂණීය සංචාරක හෝටලයක්/නිකේතනයක් සඳහා හොඳම ඉඩම...
නුවර එළිය අඹේවල මාර්_ගයට මුහුණලා බ්ලැක්පූල් හංදියේ පිහිටි පර්_චස් 36ක ඉඩමකි.
නුවර එළිය නගර මධ්යේ සිට 3Km කි. මහාමාර්_ගයේ සිට මීටර් 100කි.
නුවර එළිය සීතල දර්_ශන සමග වටපිටාව
විදුලිය සහ ජල පහසුකම් සහිතයි.
පර්_මිට් ඉඩමකි.
වැඩි විස්තර සඳහා 078 6646518 අමතන්න. (ගැණුම්කරුවන් පමණක්)
මිළ ගණන් සාකච්ඡා කරගත හැක❗
36 perches estate located in Blackpool facing Nuwaraeliya Ambewala road for sale.
3 km from Nuwara Eliya town and 100 meters from the road.
Surrounded by sceneries in Nuwara Eliya.
Permitted property.
Electricity & water facilities.
For more information call 078 6646518
Prices are negotiable after discussion.
