LAND FOR SALE IN KUNDASALE For Sale
1 year ago Property Kundasale 131 views₨4,495,000
Location: Kundasale
Price: ₨4,495,000 Negotiable
Additional Details
Land Size
15.56
Unit
perches
Description
****Land for Sale in Kundasale****
නුවර ධර්මරාජ විද්‍යාලයට 7km දුරින් ඉතාමත් වේගයෙන් සංවර්ධනය වන කුණ්ඩසාල නගරයට 500m ක දුරින් මහමෙවුනා අසපුවට යාබදව පදිංචියට ඉතාමත් අනගි පරිසරයක පිහිටි
ඉඩමකි.
සුහදශීලි අසල්වැසියන් සිටින මනරම් වෙල් යායක් ඉඩමට පිටුපසින් ඇත.
ජලය විදුලිය සහ අඩි දහයේ පාරක් ඇත.
ඉතාමත් මුදල් හදිස්සියක් නිසා විකුණනු ලබයි
⭕ Price : Rs 4,495,000 total price (Negotiable)
⭕ Contact Number : 0703020862
0710663985
