LAND FOR SALE IN IMADUWA For Sale
1 month ago Property Imaduwa 31 viewsLocation: Imaduwa
Price: ₨650,000
Additional Details
Land Type:
Residential
Agricultural
Commercial
Land Size
50
Unit
perches
Description
◼️LAND FOR SALE IN IMADUWA◼️
⭕ඉමදූව නගරය ආසන්නයෙන්ම ඉමදූව - අහංගම ප්‍රධාන පාරට මුහුණලා ඕනැම ව්‍යාපාරයකට/ පදිංචියට/වගාවට සුදුසු පර්චස් 50 ක ඉඩමකි.
⭕පිරිසිදු ඔප්පු සහිතයි.
⭕දැනට අලුත්ම කුරුඳු වගාවක් ඇත.
⭕ ජලය, විදුලිය සහිතයි.
⭕ඉමදූව ප්‍රධාන පාසල/ රෝහල/ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය/ පොලිස් ස්ථානය ඇතුළුව සියලුම පහසුකම් අතේ දුරින්..
⭕A 50-perch plot of land, ideally located for commercial, residential, or agricultural use, facing the Imaduwa-Ahangama main road and in close proximity to Imaduwa town.
✅Price - Rs.650000 per perch
✅Contact - 0763303952 / 0711340401
