LAND FOR SALE IN AMBALANGODA For Sale
8 months ago Property Ambalangoda 193 views₨30,000,000
Location: Ambalangoda
Price: ₨30,000,000 Negotiable
Additional Details
Land Type:
Residential
Commercial
Other
Land Size
20 Perches
Unit
perches
Description
✅පර්චස් 20 ක වටිනා ඉඩමක් විකිණීමට✅
⭕ඉඩමේ විශාලත්වය:
▪️මුළු ඉඩම: පර්චස් 20
▪️හිස් ඉඩම: පර්චස් 10
⭕ඉදිකිරීම් තත්වය:
▪️පර්චස් 10 ක ගොඩනැගිල්ලක් ඉදි කරමින් පවතියි
▪️සැලසුම: තට්ටු 5 ක්
▪️තට්ටු 2 ක් සාමාන්‍ය පරිදි දැනට සම්පූර්ණ කර ඇත.
⭕ප්‍රධාන විශේෂත්වය:
▪️පිහිටීම: සියලු පහසුකම් සහිතව පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක
▪️ධර්මාශෝක විදුහලට මීටර් 500 ක්
▪️කන්දමාවත, ඇල්පිටිය පාර, සහ කැපුඇල පාර හරහා පහසුවෙන් පිවිසිය හැක
⭕අයෝජනයට හෝ පවුලේ පදිංචියට සුදුසුයි.
⭕මනාව සැලසුම්කළ ඉඩම
⭕අනාගත ආයෝජන අවස්ථාවක්!
✅මිල: රු. 30,000,000/=
▪️මිල ගණන් සාකච්ඡා කළ හැක
✅විමසීම් සඳහා: 0714406870
දැන්ම සම්බන්ධ වන්න, මෙම අගනා ඉඩම අදම ඔබේ කරගන්න!
