LAND FOR SALE IN AKURESSA For Sale
1 month ago Property Akuressa 33 viewsLocation: Akuressa
Price: ₨9,000,000
Additional Details
Land Type:
Residential
Land Size
43 perches
Unit
perches
Description
අකුරැස්ස දෙනියාය පාරට විනාඩ් 5 කින්
ළඟාවිය හැකි හුලංදාව ග්‍රාමයේ කොස්. දෙල්. පොල්, පළතුරු සමග පර්චස් 43 ක ඉඩම. ජලය විදුලිය සහිත අංග සම්පූර්ණ නිවස සින්නක් කර ඔප්පු සමග, CCTV කැමරා සවිකර ඇති අතර විදේශගත වන බැවින් හැකි ඉක්මණින් වැඩිම ඉල්ලුම්කරුට විකීණීමට ඇත.
විමසීම් 76 678 4349
