LAND FOR SALE - CLEAR DEEDS For Sale
1 year ago Property Mulleriyawa 454 viewsLocation: Mulleriyawa
Price: ₨650,000 Negotiable
Additional Details
Land Type:
Residential
Commercial
Land Size
44 Perches
Unit
perches
Description
Land for sale in Mulleriyawa north
මුල්ලේරියාව උතුරින් පර්චස් 44ක ඉඩමක් කුඩාවට නිම කරන ලද නිවසක් සමග විකිණීමට ඇත.
නේවාසික අරමුණු සඳහා වඩාත් සුදුසුය. වාණිජමය අරමුණු සඳහාද භාවිතා කළ හැකිය.
ගල්වාන හන්දියට මීටර් 400, අංගොඩ හන්දියට කිලො මීටර 2,
කඩුවෙල අධිවේගී පිවිසුමට කිලෝමීටර 3.5 කි
කොටුවට කිලො මීටර් 12. මිනිත්තු 30 ක දුර.
0719864712
---------------------------------------
44 perches of land with a small completed house for sale north of Mulleria.
Ideal for residential purposes. Can also be used for commercial purposes.
400 meters to Galwana junction, 2 km to Angoda junction,
3.5 km to Kaduwela Expressway entrance.
12 km to Fort. 30 minutes drive.
0719864712
Search Tags:
land