Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

KALOC X7 WALL MOUNT 32 TO 75 INCH TVS For Sale

2 months ago   Home & Garden   Colombo   62 views

Location: Colombo

Price: ₨13,000


Additional Details

Condition
New

Description


Branded Tv bracket එකක්ද ඔයා හොයන්නේ? අඟල් 32 - 70" ක උනත් Tv එකක් Mount කරන්න පුළුවන් මේ Tv bracket එක heavy එක අතින් නම් සුපිරියි. ගෙදරට අමුතුම ලුක් එකක් ගේන මේ bracket එක 45Kg උනත් දරාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහා මෙහා හරවන්න ඉස්සරහට පස්සට ගන්න පුළුවන් නිසා ඔයා ඕන තැනක ඉඳගෙන Tv බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
✅ Model: KALOC X7 Double Arm TV Wall Mount
✅ TV Compatibility: 27"-70" LED, LCD, Plasma TVs
✅ Material: Sturdy Steel Construction
✅ Weight Capacity: Up to 50kg
✅ Tilt Range: +5° to -10°
✅ Swivel Range: 180°
✅ VESA Compatibility: 100x100mm to 600x400mm
✅ Distance from Wall: 60mm – 510mm
✅ Cable Management: Integrated system for a clean look
ඔයා කොළඹ අවට කෙනෙක් නම් ඔයාගේ ඕඩර් එක දවසක් ඇතුලත ඔයාගේ ලඟටම ගෙනත් දෙන්න පුළුවන්.
දුර කෙනෙක් නම් දවස් දෙකක් ඇතුලත ඔයාගේ ඕඩර් එක ඔයා ලඟටම ගෙන්ව ගන්න පුළුවන්.
(කුරියර් එක හරහා)
Quotation අවශයි නම් ඒත් කතා කරන්න අපිට අපි ඔයාට ඕන විදියට එවන්නම්.
ඔයාට අපව සම්බන්ධ කරගන්න නම් WhatsApp මැසේජ් එකක් දාන්න මේ නම්බර් එකට.
0️⃣7️⃣7️⃣ 4️⃣6️⃣6️⃣ 7️⃣2️⃣7️⃣0️⃣