HOUSE WITH LAND FOR SALE IN HOMAGAMA HALBARAWA ROAD For Sale
1 year ago Property Homagama 448 viewsLocation: Homagama
Price: ₨4,500,000 Negotiable
Additional Details
Bedrooms
2
Bathrooms
1
Land Size
10
Description
MM AD 170
Read the notice carefully.
Call and book an appointment before arriving.
Best investment for the future, home near Homagama Halbarawa bus road with land for sale immediately.
️ the land
10 perches.
The floor plan has been approved.
An auction land.
️ home
02 bedrooms
The hall
The whole house
The restaurant
Bathroom 01
Verenda
100m to Homagama Halbarawa bus road
05km to Colombo Padukka bus
05km to the roundabout railway station
05km to the Moragahena bus in Kottawa
05km to Maharagama Horana bus
Places like NSBM University, Mahinda Rajapaksha College, Mahinda Rajapaksha Ground, Diyagama Information Technology University, Negoda Economic Center etc can be easily reached.
price
45 lakhs
Prices can be revised after inspection.
only serious buyers contact.
MM AD 170
දැන්වීම හොඳින් කියවන්න.
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබාදී වේලාවක් වෙන්කරවා ගන්න.
අනාගතයට හොඳම ආයෝජනයක්, හෝමාගම හල්බරාව බස් පාර ආසන්නයෙන්ම නිවසක් සමඟ අඟනා ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට.
️ ඉඩම
පර්චස් 10කි.
බිම් සැලැස්ම අනුමත කර ඇත.
වෙන්දේසි ඉඩමකි.
️ නිවස
නිදන කාමර 02
සාලය
මුලුතැන්ගෙය
කෑම සාලය
නානකාමර 01
වෙරෙන්ඩාව
හෝමාගම හල්බරාව බස් පාරට 100m
කොළඹ පාදුක්ක බස්පාරට 05km
වටරැක දුම්රිය ස්ථානයට 05km
කොට්ටාව මොරගහහේන බස්පාරට 05km
මහරගම හොරණ බස්පාරට 05km
NSBM සරසවිය, මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගණය, දියගම තොරතුරු තාක්ෂණ සරසවිය, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය වැනි ස්ථානයන්ට ඉතා පහසුවෙන් ලඟාවිය හැක.
මිල
ලක්ෂ 45කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
වැදගත් ගැනුම්කරුවන් පමණක් අමතන්න.
☎️ විමසීම්
0754 801 801
Whatsapp - 0754 801 801
