HOUSE FOR SALE IN PANADURA,BANDARAGAMA For Sale
1 year ago Property Panadura 479 views₨22,000,000
Location: Panadura
Price: ₨22,000,000 Negotiable
Description
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර බන්ඩාරගම බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
️ අළුබෝමුල්ල පිහිටි නිවස
පර්චස් 10 යි .
සියලු සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 04
නාන කාමර 02
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියාව
♨️ වටෙ තාප්ප ගේට්ටුව ඇත.
නල ජලය
තෙකලා විදුලිය
(Coc සහතිකය ඇත)
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
හොරණ පාරට මිටර් 950 පමණ
අඩි 15 මාර්ගයට මුහුණලා නිවස පිහිටා ඇත.
මිල
ලක්ෂ 220 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0705811612
