HOUSE FOR SALE IN PANADURA AGURUVATHOTA For Sale
1 year ago Property Panadura 670 views₨4,300,000
Location: Panadura
Price: ₨4,300,000
Additional Details
Bedrooms
4
Bathrooms
2
Land Size
5
Description
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර අගුරුවාතොට බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ නිවසක් විකිණීමට ඇත.
බණ්ඩාරගම රයිගම අඟුරුවාතොට පාර පිහිටි නිවස
බස් පාරට මිටර් 550 ක් පමණ
බන්ඩාරගම නගරයට km 5 ක් පමණ
පර්චස් 5 යි .
ඉඩකඩ ඇති නිදන කාමර 04
නාන කාමර 02
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියා
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 12 පාරට මුහුණලා ඇත
මිල
ලක්ෂ 43 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
♦️අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦️We are agents.Therefore brokers are no need.Genuine buyers only ***
