HOUSE FOR SALE IN MAKOLA For Sale
1 week ago Property Kiribathgoda 34 viewsLocation: Kiribathgoda
Price: ₨22,000,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
2
Land Size
20 Perches
House size (sqft)
2000
Description
✅මාකොළ ප්‍රදේශයේ නිවසක් සමග පර්චස් 20ක ඉඩමක් විකිණීමට ඇත.✅
⭕පිහිටීම:
▪️මාකොළ Y හන්දියෙන් කිලෝමීටර 1ක් පමණි.
▪️කිරිබත්ගොඩ සිට කිලෝමීටර 4ක් පමණි.
▪️අලංකාර වෙල්යායකට මුහුණලා පිහිට ඇත.
⭕දේපළ පිලිබඳ තොරතුරු:
▪️නිදන කාමර 3ක්
▪️නාන කාමර 2ක් (ගෘහස්ථ 1ක්, එළිමහන් 1ක්)
▪️නිවසේ ප්‍රමාණය: වර්ග අඩි 2,000
▪️ඉඩමේ ප්‍රමාණය: පර්චස් 20
▪️පුළුල් සාලය සහ මුළුතැන්ගෙය
▪️සම්පූර්ණයෙන්ම මායිම් බිත්තියකින් වට කර ඇත.
⭕පහසුකම්:
▪️නල ජලය සහ ළිං ජලය
▪️විදුලිය සහ දුරකථන සම්බන්දතා පහසුකම්
▪️ආරක්ෂිත සහ සාමකාමී අසල්වැසි පරිසරයකින් යුතු නේවාසික ප්‍රදේශයක්
▪️පාසල්, බැංකු, සුපිරි වෙළඳසැල් සහ අවන්හල් වලට ඉතාමත් ආසන්නව පිහිට ඇත.
✅මිල: රු. 22,000,000 (සාකච්ඡා කළ හැකිය)
✅අමතන්න: 0772384294 / 0774936034
House for Sale in Makola – Scenic & Convenient Location!
⭕Location:
▪️Just 1 km from Makola Y Junction
▪️Only 4 km from Kiribathgoda
▪️Faces a beautiful paddy field
⭕Property Details:
▪️3 spacious bedrooms
▪️2 bathrooms (1 indoor, 1 outdoor)
▪️House size: 2,000 sqft
▪️Land size: 20 perches
▪️Living room & kitchen
▪️Fully enclosed with a boundary wall
⭕Utilities & Amenities:
▪️Tap-line water & well water
▪️Electricity & telephone
▪️Secure & peaceful residential neighborhood
▪️Close to schools, banks, supermarkets, and restaurants
✅Price: LKR 22,000,000 (Negotiable)
✅Contact: 0772384294 / 0774936034
