HOUSE FOR SALE IN KOPPALA For Sale
2 years ago Property Panadura 701 views₨6,500,000
Location: Panadura
Price: ₨6,500,000 Negotiable
Additional Details
Bedrooms
2
Land Size
6.5
Description
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර රුග්ගහතොටුපළ බස් මාර්ගයට ආසන්නයෙන්ම අඩක් නිමකර නිවසක් විකිණීමට ඇත
පානදුර කොප්පල බස් මාර්ගයට ආසන්නයෙන්ම අඩක් නිමකර නිවසක් විකිණීමට ඇත
කොප්පල පිහිටි නිවස
මිල ලක්ෂ 65 යි
පර්චස් 6.5 යි .
සියලු සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 02
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියාව
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි.
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
අඩි 12 පාරට මුහුණලා ඇත
රුග්ගහතොටුපළ නිව්ඩාව මිටර් 1600 පමණ
කොප්පල බස් පාරට මිටර් 500 පමණ
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0705811612
♦️අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦️We are agents.Therefore brokers are no need.Genuine buyers only ***