Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

HOUSE FOR SALE IN KANDANA For Sale

11 months ago   Property   Kandana   663 views

Location: Kandana

Price: ₨35,000,000



Description


ගෘහ ශිල්පීයකු විසින් නිර්මාණය කළ සුපිරි දෙමහල් නිවසක් කදාන නගරයේ විකිනීමට
ඉතාම ඉහල නේවාසික පරිසරයක අති සුපිරි ගඩොල් වලින් සක්තිමත්ව ගොඩ නැගු මේ නිවස
ඔබේ කර ගන්න දැන්ම කතා කරන්න මෙවන් මිලකට විකිනීමට සාදා ඇති ගෙවල් මිල සමග සංසන්දනය කර බලන්න (මෙය විකිනීමට සැදු ගෙයක් නොවේ )
ඇවිදින දුරින්
මිගමු කොළබ බස් පාර
පැය 24 පුරා බස් සේවය
ඇපලෝ ලයිසීයම් ජාත්‍යන්තර පාසල
wise ජාත්‍යන්තර පාසල
සියලුම සුපිරි වෙළඳසල්
සියලුම බැංකු පද්ධති
ඉන්ධන පිරවුම්හල්
ජාල ප්‍රාදේශීය සභාව
කඳාන පොලිසිය
සාප්පු සංකීර්ණ
හෝටල් හා grosary
කිලෝ මීටරයක් ඇතුළත
ඩී මැසන්ඩ් . විදුහල
OKi ජාත්‍යන්තර පාසල
සාන්ත සෙබස්තියන් පල්ලිය
ශාන්ත සෙබස්තියන් බාලිකා විදුහල
ශාන්ත සෙපත්තියන් බාලක විදුහල
ලක් පහන විදුහල ( සෙවණ්ත් ඩේ )
හා වෙනත් ස්ථාන රාශියක්
නිවසේ විස්තර
පර්චස් දහයක් (පර්චස් එකේ මිල ලක්ෂ 15 පමණ වේ )
පහළ මහල
ඉදිරිපස රෝල ගේට්ටුව සමග වාහන දෙකක් ගාල් කිරීමේ ගරාජය
අනෙක් පසින් පුංචි ගේට්ටුවක් සමග අලංකාර ගෙමිදුල
අලංකාරවත් සෑදූ වැරැණ්ඩාව
අලංකාර සාලය
කෝට් යාඩ් එක (ඉට ඉහළින් remote control යක් සහිත වහලය වැසීමට ඇරීමට හැකිය
පැන්ට්‍රි කබඩ් සමග කෑම කාමරය
කෑම මේසයක් සවිකර ඇත
පැන්ට්‍රිකබඩ් සමග කුස්සිය
ඒසී සහිත කාමරය පිටුපස ගෙමිදුලක් ඇත
නාන කාමරය
සේවක නාන කාමරය පිටතින්
පොඩි ගබඩා කාමරය
කුඹුක් පඩි පෙළ
2 මහල
ලී වලින් සෑදූ( ඩෙක් ) රූපවාහිනී නැරඹීමේ ලොබිය
ඉදිරිපස බැල්කනියක් සහිතය
ප්‍රධාන කාමරය ඒ සී සහිතය
ඉදිරිපස විශාල බැල් කනියක්
කාමරයත් නාන කාමරයත් අතරමැද කබඩ් හා කන්නාඩි සහිත ඇඳුම් මාරු කරන ස්ථානයක් ඇත නාන කාමරය උණු වතුර හා වීදුරු කුටි සහිතය
තව කාමරයක්
කාර්යාල කාමරයක් බැල්කනියක් සහිතය
මුළු නිවසම ටයිල් කර ඇති අතර
පිනිසින් වහලය
ලක්ෂ 500/600ක් කියන්නෙ නෑ අපි
මිල ලක්ෂ 350 තව දුරටත් කතා කර ගන්න පුලවන්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤This house is actively built with excellent bricks in a very high residential environment
Make it yours Call now Compare the prices of houses built for sale at this price (this is not a house built for sale)
Walking distance
Migomu Koloba Bus Road
24 hour bus service
Apollo Lyceum International School
wise international school
All supermarkets
All banking systems
Fuel stations
Network Local Council
Kandana Police
Shopping malls
Hotel and grocery
Within a kilometer
D Mason. College
OKi International School
St. Sebastian's Girls' and Boys' College
Lak Pahana College
And many other places
Ten perches (the price of the perches is about 15 lakhs)
Lower floor
Two car garage with front roller gate
On the other side is a beautiful courtyard with a small gate
Beautifully designed verandah
Beautiful living room
The courtyard (the roof can be opened and closed with a remote control at the top
Dining room with pantry cupboard
A dining table is installed
Kitchen with pantry
There is a garden behind the AC room
The bathroom
The servant bathroom is outside
Small storage room
Kumbuk stairs
2 floor
Wooden (deck) TV viewing lobby
With a front balcony
The main room has AC
A big ball in the front
Between the room and the bathroom, there is a changing area with cupboards and mirrors. The bathroom has hot water and glass cubicles.
Another room
Office room with balcony
While the whole house is tiled
Beneficial roof
We do not say 500/600 lakhs
The price is 350 lakhs, you can discuss further