Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

HOUSE FOR SALE IN KANDA KADE PANADURA For Sale

1 year ago   Property   Panadura   466 views

Location: Panadura

Price: ₨13,500,000 Negotiable


Additional Details

Bedrooms
3
Land Size
10.3

Description


HOUSE FOR SALE IN KANDA KADE PANADURA
පානදුර කන්ද කඩෙ බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ නිවසක් විකිණීමට ඇත
කන්ද කඩෙ පිහිටි නිවස
මිල ලක්ෂ 135 යි
පර්චස් 10.3 යි .
සියලු සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 03
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියාව
වටෙ තාප්ප ගේට්ටුව ඇත.
නල ජලය
තෙකලා විදුලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි.
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
බන්ඩාරගම කළුතර බස් පාරට මිටර් 500 ක් පමණ
ගාලු පාරට km 2 ක් පමණ
අඩි 20 පාරට මුහුණලා ඇත
බස් පාරට මිටර් 200 පමණ
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
♦️අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦️We are agents.Therefore brokers are no need.Genuine buyers only
ALP/T/01/DV3