Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

HOUSE FOR SALE IN KADAWATHA RAGAMA For Sale

11 months ago   Property   Ragama   469 views

Location: Ragama

Price: ₨20,000,000


Additional Details

Bedrooms
4
Bathrooms
2
Land Size
10

Description


කඩවත 222/1 රාගම දෙල්පේ හංදියට 700 m පිහිටි බොක්ස් මොඩර්න් නව දෙමහල් නිවසක් විකිණීමට ,
☎ 0740708044
පර් 10
වර්ග අඩි 2300
කාමර 4
බාත් රූම් 2
pantry 2
රූප්ටොප්
නල ජලය සහ ළිං ජලය
මුලු නිවසම ටයිල් කර ඇත
ස්වන් වැසිකිළිය පිටතින්
වටාතාප්පය, අඩි 12පාර,
කඩවත රාගම222/1 පාර 150m
කඩවත ටවුන් 3 km
රාගමට 2 .5km
කොළඹ බස් මාර්ගය 3 km
කඩවත අධිවේගී පිවිසුමට 3.5
කොළඹ නගරයට මිනිත්තු 20
රජයේ පාසල්
බැංකු ,keels,cargills 700m සුපමාර්කට,පල්ලි ,
පන්සල් ,ඉන්දන පිරවුම් හල් සුපිරි පහසුකම් විනාඩි 3 යි
ලක්ෂ 200
මිල ගනන් සාකච්ඡා කළ හැක
0711440144