HOUSE FOR SALE IN BANDARAGAMA RAIGAMA For Sale
1 year ago Property Bandaragama 772 views₨12,500,000
Location: Bandaragama
Price: ₨12,500,000
Additional Details
Bedrooms
5
Bathrooms
2
Land Size
10
Description
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
පානදුර හොරණ බස් මාර්ගයට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ නිවසක් විකිණීමට ඇත.
රයිගම පිහිටි නිවස
බස් පාරට මිටර් 1000 ක් පමණ
බන්ඩාරගම නගරයට km 4 ක් පමණ
පර්චස් 10
ඉඩම සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 05 යි
නාන කාමර 02 යි
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
සින්නක්කර ඔප්පු
වාහන ගාල් කිරිමේ හැකියා
නල ජලය
තෙකලා විදුලිය
♦️වටෙ තාප්ප ගේට්ටුව ඇත
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 15 පාරට මුහුණලා ඇත
මිල
ලක්ෂ 125 යි
♦️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි
️නියමිත වාස්තු විද්‍යනුකුලව ඉදිකල නිවසකි.
විමසීම් 0776138784
☎️ ( Whatsapp) 0776138784
♦️අපද තැරැව්කරුවන් වන්නෙමු.එමනිසා තැරැව්කරුවන් අනවශ්‍යයි.ගැණුම්කරුවන් පමණයි
♦️We are agents.Therefore brokers are no need.Genuine buyers only ***