House For Sale At Pannipitiya For Sale
1 year ago Property Pannipitiya 598 viewsLocation: Pannipitiya
Price: ₨39,000,000
Additional Details
Bedrooms
4
Land Size
19
House size (sqft)
3000
Description
පන්නිපිටිය තෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
ලක්ෂ 390 යි
දැනට බැංකුවේ ඇස්තමේන්තු මුදල ලක්ෂ 635 ක් ඇති අතර විදේශ ගත වන බැවින් මිල අඩු කර විකිනනු ලැබේ.
ඔබට මේ ප්‍රදේශයේ මේ වගේ ඉඩමේ ප්‍රමාණය ඇති ගෙදරක් මෙම මුදලට ලබා ගැනීමට නොහැක.
ලක්ෂ 390 යි
(මිල ගණන් සාකච්චා කර ගත හැක.)
පර්චස් 19
තට්ටු 3. වර්ග අඩි 3000 යි
කාමර 4 යි
(යට මහලේ 2 යි
උඩ මහලේ 2 යි).
බාත් රූම් 2 සහ සේවක වැසිකිළිය.
තෙවන මහලේ (gym room) එක සහ තවත් බාත් රූම් 1 ක් ඇත.එම මහලේ බාත් රූම් එක නිමකර නැත.
හයිලෙවල් පාරට මිටර් 500
මහරගම ටවුමට විනාඩි 3 යි
කොට්ටාව අධිවේගි මාර්ගයට විනාඩි 7 යි.
ජයවර්ධනපුර රෝහලට, තලවතුගොඩ හේමාස් රෝහලට පන්නිපිටිය රෝහලට මහරගම ඒසියා රෝහලට විනාඩි 10ක් ඇතුලත යැමට පුළුවන
බාත්රුම් වලට සෝලර් පැනැල් මගින් උණු වතුර
ගෙදර මිදුලේ වාහන 7ක නවාතැන් පහසුකම්.
Please call for more info.........
