Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

HOUSE FOR SALE AT PANADURA For Sale

1 year ago   Property   Panadura   298 views

Location: Panadura

Price: ₨10,500,000 Negotiable


Additional Details

Bedrooms
3
Land Size
10

Description


දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
️ පානදුර කිරීබෙරිය බස් පාරට මුහුණලා අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
✅️කිරිබෙරිය පිහිටි නිවස
✅️පර්චස් 10 යි .
✅️සියලු සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 03
නාන කාමර 01
✅️සාලය
✅️කෑම සාලය
✅️ මුලුතැන්ගෙය
✅️සින්නක්කර ඔප්පු
✅️ වාහන ගාල් කිරිමේ හැකියාව
වටෙ තාප්ප ගේට්ටුව ඇත.
නල ජලය
තෙකලා විදුලිය
✅️( Coc සහතිකය ඇත )
✅️ ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
✅️ පානදුර නගරයට km 5 පමණ
✅️ මිල
ලක්ෂ 105 කි.
✅️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
විමසීම් 0776138784
ALP/T/01/DV3