Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

House For Sale At Meegoda For Sale

1 year ago   Property   Meegoda   437 views

Location: Meegoda

Price: ₨11,000,000


Additional Details

Bedrooms
3
Land Size
6

Description


මීගොඩ high level පාරට ආසන්නයේ සමනල තැන්න ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමක පිහිටි පදිං ච්ය සදහා ඉදිකල අන්ගසම්පුරන තනිමහල් නිවසක් මුදල් අවස්‍තාවයක් හේතුවෙන් ඉක්මනින් විකිණීමට ඇත ,,,
පර්චස් 6
සාලය
කාමර 3
නාන කාමරය
ෆැන්ට්‍රි කබඩි සහිත අන්ගසම්පුරන මුලුතැන් ගෙය ,,,,
සේවක වැසිකිලිය
සම්පූර්ණයෙන් ටය්ල්
සම්පූර්ණයෙන් සිවිලිම
අලන්කාර ගෙමිදුල
වට තාප්ප ගෙට්ටු
පිරිසිදු ඔප්පු ප්ලෑන් අනුමතය්
වාහන parkin
අපේක්ෂිත මිල ලක්ශ 110/=(මිල සාකච්චා කර ගත හැක )
මීගොඩ high level පාරට 1 කි.ම්
ALP/T/01/DV6