Login for faster access to the best deals. Click here if you don't have an account.
Web Banner New

HIGH QUALITY T SHIRTS LADIES For Sale

6 days ago   Fashion   Kottawa   4 views

Location: Kottawa

Price: ₨1,300


Additional Details

Clothing Types
Casual Wear
Gender
Ladies

Description


Kottawa colombo
ලොකුම ලොකු print එකක් තියෙන High Quality t shirts ගමුද
දැන් ඔයාට ලොකුම ලොකු offer price එකකට ගන්න පුලුවන්
මේ වගේ offer price එකක් කොහෙන්වත් නෑ ලමයෝ
මෙච්චර අඩුවට ලොකුම ලොකු ප්‍රින්ට් එකක් ඔයා ආස colour එකක T shirt එකකට print කරලා දෙන්නේ නෑ කොහෙන්වත් මේ designs Saw සව් අපි ළග විතරයි තියෙන්නේ
පාට ලෝකෙක අතරමං වෙන්න ❤️
ඇවිත් යන්න එන්න පැටියෝ
T shirt Colours 15 ක් තියෙනවා.
මේ දලා තියෙන එක එක design වලින් ඕනෙම එකක් ඕනෙම colour එකකින් ගන්න පුලුවන්
Small
Medium
Large
XL
2XL sizes තියෙනවා.
Design ගොඩාක් තියෙනවා❤️❤
Web Banner New