HIGH QUALITY BABY NAIL CUTTER SET - 05 PCS WITH BOX For Sale
5 months ago Kids Items Homagama 51 viewsLocation: Homagama
Price: ₨650
Additional Details
Kids Items
Baby Care Products
Description
HIGH-QUALITY BABY NAIL CUTTER SET, 05 PCS WITH BOX
Rs.650/= All Island Delivery free(ලංකාව පුරා බෙදා හැරීම නොමිලේ )
❤
ළදරුවාගේ මෘදු සමට හා නියපොතු වලට හානියක් නොවන ලෙස උසස් තත්වයේ අමු යොදා සෞඛ්‍යරක්ෂිතව නිර්මාණය කර ඇත.
මෙම නිෂ්පාදනයෙහි ඇති වාසි
1. මළ නොකන අමුද්‍රව්‍ය යොදා නිශ්පාදනය කරන බැවින් දිගු කලක් භාවිතා කිරීමට හැකිවීම.
2. වටකුරු හිස සහිත කතුර හා NAIL CUTTER එක මගින් බබාගේ සියුම් නියපොතු හා මෘදු සමට හානියක් නොවේ.
3. කපාගත් පසු නියපොතු සුමට කර ගැනීමේ හැකියාව
4. බබාගේ මෘදු සමට හානි නොවන ලෙස පහසුවෙන් භාවිතා කල හැකි පරිදි නිර්මාණය කර ඇත.
5.Nasal Clear එක මගින් දරුවාගේ නාසයේ ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කරයි. 6. විශේෂ රදවනය නිසා උපකරණ භාවිතා කල පසු විෂභිජ හා දුවිලි තැවරීම වලකාලයි.
Rs 650/=(All Island Delivery free/ලංකාව පුරා බෙදා හැරීම නොමිලේ )
------ To order/ඇණවුම් කිරීමට ----
your name/ඔබේ නම :
Address to send the item/භාණ්ඩය එවිය යුතු ලිපිනය :
☎ Contact number/ දුරකථන අංකය :
FB messenger, Viber, WhatsApp, SMS මගින් අප වෙත එවන්න. -
071 392 0079
