FULLY EQUIPPED MODERN NEW BEAUTIFUL HOUSE FOR SALE IN HOMAGAMA HALBARAWA For Sale
1 year ago Property Homagama 416 viewsLocation: Homagama
Price: ₨11,500,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
1
Land Size
14
Description
MM AD 190
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
හෝමාගම හල්බරාව බස් පාරට ආසන්නයෙන් මීගොඩ වටරැක හල්බරාවෙන් අංගසම්පුර්ණ නවීන නව අලංකාර නිවස ඉක්මනින් විකිණීමට.
ඉඩම
පර්චස් 14 කි.
බිම් සැලැස්ම අනුමත කර ඇත.
නිවස
සියලු සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 03
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
වෙරෙන්ඩාව
වාහන හතරක් ගාල් කිරිමේ හැකියාව
වට තාප්ප
ගේට්ටුව
අලංකරණය කරන ලද ගෙවත්ත
ලිං ජලය
තෙකලා විදුලිය
පිටත වැසිකිලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 20 මාර්ගයට මුහුණලා නිවස පිහිටා ඇත.
හෝමාගම හල්බරාව බස් පාරට 300m
වටරැක දුම්රිය ස්ථානයට 06km
පාදුක්ක කොළඹ බස් පාරට 06 km
මහරගම හොරණ බස් පාරට 05km
පාදුක්ක නගරයට 06km
NSBM හරිත සරසවියට 07km
මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 07km
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 07km
❤️ බැංකු, කාගිල්ස් ෆුඩ් සිටි , ආපන ශාලා , කීල්ස් සුපර් , ප්‍රධාන පාසැල් ආදි සියලු පහසුකම් විනාඩි දහයක දුරින්
මිල
ලක්ෂ 115 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
☎️ විමසීම්
0754 801 801
075 480 1801 ( Whatsapp)
