FULLY EQUIPPED MODERN HOUSE IN HOMAGAMA VATARAKA MODULA For Sale
1 year ago Property Homagama 616 viewsLocation: Homagama
Price: ₨8,800,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
1
Land Size
7
Description
MM AD 191
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබාදී වෙලාවක් වෙන්කරවා ගන්න.
වැඩ නිමවෙමින් පවතින අංගසම්පුර්ණ නවීන නිවසක් හෝමාගම වටරැක මාදුලාවෙන්.
️ ඉඩම
පර්චස් 07
️ නිවස
නිදන කාමර 03
නානකාමර 01
සාලය
මුලුතැන්ගෙය
හෝමාගම හල්බරාව බස්පාර පාරට 20m
වටරැක දුම්රියපළට 3km
NSBM සරසවියට 3.5km
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 3.5km
මිල
ලක්ෂ 88 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් වෙනස් කරගත හැක.
බැංකු ණය ලබාගැනීමට අවශ්‍ය සියලු ලේඛණ සපයා දිය හැක.
☎ විමසීම්
0754 801 801
