Login for faster access to the best deals. Click here if you don't have an account.

FULL MODERN HOUSE FOR SALE IN NUGEGODA ROUNDARAKA NEAR HOMAGAMA HALBARAWA BUS ROAD

6 months ago   Property   Homagama   299 views

Location: Homagama

Price: ₨9,800,000 Negotiable


Additional Details

Bedrooms
3
Bathrooms
1
Land Size
10.5
House size (sqft)
1300

Description


MM AD 167
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
හෝමාගම හල්බරාව බස් පාරට ආසන්නයෙන් මීගොඩ වටරැක හල්බරාවෙන් අංගසම්පුර්ණ නවීන නව නිවස ඉක්මනින් විකිණීමට.
ඉඩම
පර්චස් 10.5 කි.
නිවස
වර්ග අඩි 1300කි.
සියලු සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 03
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
වෙරෙන්ඩාව
වාහන හතරක් ගාල් කිරිමේ හැකියාව
වට තාප්ප
ගේට්ටුව
නල ජලය
තෙකලා විදුලිය
පිටත වැසිකිලිය
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 20 මාර්ගයට මුහුණලා නිවස පිහිටා ඇත.
හෝමාගම හල්බරාව බස් පාරට 300M
වටරැක දුම්රිය ස්ථානයට 06KM
පාදුක්ක කොළඹ බස් පාරට 06 KM
මහරගම හොරණ බස් පාරට 05KM
පාදුක්ක නගරයට 06KM
NSBM හරිත සරසවියට 07KM
මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 07KM
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 07KM
❤️ බැංකු, කාගිල්ස් ෆුඩ් සිටි , ආපන ශාලා , කීල්ස් සුපර් , ප්‍රධාන පාසැල් ආදි සියලු පහසුකම් විනාඩි දහයක දුරින්
මිල
ලක්ෂ 98 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
☎️ විමසීම්
0754 801 801 / 0761 980 226
075 480 1801 ( WHATSAPP)
MM AD 167
READ THE AD CAREFULLY
CALL AND BOOK AN APPOINTMENT BEFORE ARRIVING
FULL MODERN HOUSE FOR SALE SOON FROM NEGODA ROUNDARAKA HALBARAWA NEAR HOMAGAMA HALBARAWA BUS ROAD.
LAND
10.5 PERCHES.
HOME
1300 SQUARE FEET.
ALL PLANS ARE APPROVED.
SPACIOUS 03 BEDROOMS
01 BATHROOM
THE HALL
THE RESTAURANT
THE WHOLE HOUSE
VERENDA
THE ABILITY TO PARK FOUR VEHICLES
ROUND WALLS
THE GATE
PIPE WATER
ELECTRICITY IS WET
OUTSIDE TOILET
VERY IMPORTANT RELAXED ENVIRONMENT AND IMPORTANT NEIGHBORS
THE HOUSE IS LOCATED FACING THE 20 FEET ROAD.
300M TO HOMAGAMA HALBARAWA BUS ROAD
06KM TO WATARAKA RAILWAY STATION
06 KM TO PADUKKA COLOMBO BUS ROAD
05KM TO MAHARAGAMA HORANA BUS ROAD
06KM TO PADUKKA CITY
07KM TO NSBM GREEN UNIVERSITY
07KM TO MAHINDA RAJAPAKSHA NATIONAL SCHOOL
07KM TO NEGODA ECONOMIC CENTER
BANKS, CARGILLS FOOD CITY, RESTAURANTS, KEELS SUPER, HEAD SCHOOL ETC ALL FACILITIES ARE 10 MINUTES AWAY
PRICE
98 LAKHS
THE PRICE CAN BE REVISED AFTER INSPECTION.
ALP/T/01/DV6