Login for faster access to the best deals. Click here if you don't have an account.
available now
BuyMe Christmas Hampers
Christmas Hamper
Santa Sleigh
Delivery available in Colombo and Suburbs.
Hampers may differ from the advertised image.
Delivery may take up to 2 days.
LKR 10,000 Voucher
Use #BuyMeWasi
and Win Amazing Prizes!
Terms and Conditions apply

CURTAIN For Sale

1 year ago   Home & Garden   Colombo   326 views

Location: Colombo

Price: ₨1,750 Negotiable


Additional Details

Condition
New
Home Decor Item Types
Wall Decor

Description


ඔන්න ඉතින් අතිශය ප්‍රථම වතාවට උදාර වැඩක්..
කොයිතරම් උදාරද කියනවනම් පාලම්බොක්කේ රටේ රාලත් පුදුම වෙලා ඉන්නේ හොදේ
ඔන්න අපි ආයෙම ගෙනාවා කිලෝ ගානට කොලිටිම කොලිටි කර්ට්න් මැටීරියල් ටිකක්..
අගල් 110" පළල හොදේ.
ඔයාගේ මුලු ගෙදරටම
ඔයාගේ ව්‍යාපාරික ස්ථානයට ලක්ශ ගණන් දීලා කර්ටන් ගත්තු කාලේ ඉවර කරන්නයි යන්නේ..
කිලෝ එකක් 1750/= විතරමයි..
කිලෝ එකට යාර 3 ත් 4ත් අතර..
ලස්සනම ලස්සන ඩිසයින් වලින් දැන් කිලෝ ගානට මිලදී ගන්න..
උදාරයි නේ..
මුලු ගෙදරටම 15000/= වගේ හොදම කොලිටියේ කර්ටන් දාන්න ඕනී අය ඉතින් දැන්ම ඕඩර් දාන්න හොදේ..
මෙශිමන්ට් ගන්න ඔයාගේ ජනේලයේ දොරේ තියෙන දිග වගේ තුන් ගුනයක් දිගට ගත්‍තම ලස්සනම ලස්සනට කර්ටන් ටික හදා ගන්න..
ඉවර වෙන්න කලින් දැන්ම ඕඩර් එකක් දාගන්න හොදේ..
කිසිම විදිහකින් චාරාරූප වෙනස් කර නොමැත..පහලින් තනි තනි ඩ්සයින් දාලා තියෙන්නේ ඩිසයින් එක බලා ගන්න හොදේ