COMPLETE BRAND NEW BOX TYPE TWO STORY HOUSE FOR SALE IN KADUWELA For Sale
1 year ago Property Kaduwela 421 viewsLocation: Kaduwela
Price: ₨23,500,000 Negotiable
Additional Details
Bedrooms
5
Bathrooms
4
Land Size
10.70
House size (sqft)
3000
Description
කඩුවෙල නගරයේ අංගසම්පූර්ණ අති නවීන චතුරස්‍රාකාර දෙමහල් නිවස / Complete Brand New Box Type Two Storey House in Kaduwela
---------------------------------------------------------------------------------
ප්‍රමාණය : පර්චස් 10.70 යි
පරිමාණය : වර්ග අඩි 3000 (Sq.FT)
ස්ථානය : කඩුවෙල නගරය
වාහන හුවමාරුවට වුවද මිලදී ගැනීමේ අවකාශය සහිත වර්ග අඩි 3000 ක පරිමාණයකින් යුතු මෙම නවීන දෙමහල් නිවස කඩුවෙල, මාලබේ, කිරිබත්ගොඩ, සහ කඩවත යන ප්‍රධාන නගරයන්ට ආසන්නව පිහිටා ඇත. ඉහත නිවස මිලදී ගැනීම සදහා අත්‍යාවශ්‍ය ගැණුම්කරුවන් පමණක් අමතන්න.
මූලික අංගෝපාංග
------------------------------------
▶️ නිදන කාමර 5
▶️ ප්‍රධාන සාලය
▶️ කෑම කාමරය
▶️ කුස්සි සහ අනර්ඝ පැන්ට්‍රිය
▶️ නාන කාමර 4
▶️ සේවක කාමරය
▶️ සේවක වැසිකිළිය
▶️ දෙවන මහලේ විවෘත සඳළුතලය
▶️ වාහන 3ක නැවතුම් පහසුකම්
▶️ සම්පූර්ණ ටයිල් ඇතුරුම
▶️ ඉඩකඩ සහිත මනරම් ගෙමිදුල
▶️ ඉන්ටර්ලොක් ඇතුරුම
▶️ වට තාප්ප සහ ආරක්ෂිත පැති ගේට්ටුව
▶️ නල ජල පහසුකම්
වෙනත් තොරතුරු
------------------------------------
▶️ නිරවුල් පිරිසිදු ඔප්පු
▶️ බැංකු ණය පහසුකම්
▶️ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
▶️ අඩි 15 - 20 ක පුළුල් මාර්ග පිවිසුම
▶️ සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
ගමනාන්ත සීමාවන්
---------------------------------------
▶️ කඩුවෙල මංසන්ධියට මීටර් 100 m.
▶️ බියගම අධිවේගී පිවිසුමට 1.5 Km
