BUILDING FOR LONG TERM LEASE For Sale
1 year ago Property Colombo 661 views₨150,000
Location: Colombo
Rent: ₨150,000
Additional Details
Commercial Property type
Building
Size (sqft)
2000
Description
ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සඳහා සුදුසු
මහරගම, නාවින්න ශ්‍රී දේවානන්ද පාරට මුහුණලා තෙමහල් ගොඩනැගිල්ල දිගුකාලීන බදු දීමට.
හයිලෙවල් මාර්ගයට 300m,
නුගේගොඩ-මහරගම පරණපාර (119 බස්මාර්ගයට) 200m [Royal Nursing Home එක අසල]
Polymath ජාත්‍යන්තර පාසලට 300m
බැංකු සුපිරි වෙලඳසැල් සඳහා 600-700m
මහරගම ප්‍රධාන නගරයට 2km
වසර 05 ක් හෝ ඊට වැඩි කාලයක් සඳහා බද්දට දෙනු ලැබේ
