BRAND NEW SINGLE STORY "MODERN TYPE" HOUSE FOR SALE IN ATHURUGIRIYA For Sale
9 months ago Property Athurugiriya 538 viewsLocation: Athurugiriya
Price: ₨21,500,000 Negotiable
Additional Details
Bedrooms
3
Bathrooms
2
Land Size
6
House size (sqft)
1350
Description
අතුරුගිරිය නගරාසන්නයට යාබදව පිහිටි අංගසම්පූර්ණ ඉදිකල අති නවීන තනි මහල් නිවස BRAND NEW SINGLE STORY "MODERN TYPE" HOUSE FOR SALE IN ATHURUGIRIYA
----------------------------------------------------------------------------
භූමි ප්‍රමාණය : පර්චස් 06.00 යි
පරිමාණය : වර්ග අඩි 1350 (Sq.Ft)
ස්ථානය : අතුරුගිරිය - ගල්වරුසාව මාර්ගය
අතුරුගිරිය නගරාසන්නයට නුදුරුව අතිශය වැදගත් නිවාස පරිශ්‍රයක් සහිත වටපිටාවකින් අනූන අති නවීන සිත් ඇදගන්නා සුළු නිමාවෙන් අංගසම්පූර්ණව ඉදිකල නවීන තනි මහල් නිවස විකිණීමට. මෙම තනි මහල් නිවසේ සියලු වැඩ අවසන් කර ඇති අතර, මිල දී ගැනීම වෙනුවෙන් පරික්ෂා කිරීම සිදු කල හැක.
මූලික අංගෝපාංග
--------------------------------------
▶️ නිදන කාමර 3
▶️ මුළුතැන්ගෙය ඇතුලු සාලය
▶️ කෑම කාමරය
▶️ කුස්සිය සහ අංගසම්පූර්ණ පැන්ට්‍රි කට්ටලය
▶️ රූපවාහිනී නැරබුම් මැදිරිය (Tv Lobby)
▶️ නාන කාමර 2 (ප්‍රධාන නිදන කාමරය ට අන්තර්ගත නාන කාමරය)
▶️ වැරෙන්ඩාව
▶️ සම්පූර්ණ ටයිල් ඇතුරුම
▶️ වහලය සදහා පූර්ණ නිමාවෙන් යුතු ඇස්බැස්ටස් සිවිලිම
▶️ වාහන නැවතුම් පහසුකම්
▶️ කුඩා උද්‍යාන සැලසුම
▶️ ආරක්ෂිත වට තාප්පය
▶️ රෝලර් ගේට්ටුව සහ කුඩා විකෙට් ගේට්ටුව
▶️ නල ජල පහසුකම්
වෙනත් තොරතුරු
------------------------------------
▶️ නිරවුල් පිරිසිදු ඔප්පු
▶️ බැංකු ණය පහසුකම්
▶️ අනුකූලතා සහතිකය (COC)
▶️ රජය් අනුමත සැලසුම් සහ ලියකියවිලි
▶️ අඩි 20 ක පුළුල් මාර්ග පිවිසුම
▶️ සියලු පහසුකම් සපිරි සාමකාමී නිවාසමය වටපිටාව
ගමනාන්ත සීමාවන්
----------------------------------------
▶️ මාර්ග අංක 344 මාලබේ අතුරුගිරිය බස් මාර්ගයට 400 m
▶️ තොරතුරු තාක්ෂණික විද්‍යාලයට (Slit Campus) 3.5 Km
▶️ අතුරුගිරිය නගරයට 3.5 Km
▶️ මාලබේ නගරයට 5 Km
▶️ අතුරුගිරිය අධිවේගී පිවිසුමට 4 Km