Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

BRAND NEW HOUSE FOR SALE IN HOMAGAMA For Sale

1 year ago   Property   Homagama   737 views

Location: Homagama

Price: ₨11,000,000 Negotiable


Additional Details

Bedrooms
3
Bathrooms
1
Land Size
10
House size (sqft)
1300

Description


MM AD 183
දැන්වීම හොඳින් කියවන්න
පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න
හෝමාගම ප්‍රාදේශිය සභාවට අයත් වටරැකින් ඉතා අලංකාර නවීන නව නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට
ඉඩම
පර්චස් 10 කි.
නිවස
වර්ග අඩි 1300කි.
සියලු සැලසුම් අනුමත කර ඇත.
ඉඩකඩ ඇති නිදන කාමර 03
නාන කාමර 01
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
වෙරෙන්ඩාව
වාහන හතරක් ගාල් කිරිමේ හැකියාව
වට තාප්ප
ගේට්ටුව
නල ජලය
තෙකලා විදුලිය
පැන්ට්‍රි කබඩ්
ඉතා වැදගත් නිශ්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
අඩි 20 මාර්ගයට මුහුණලා නිවස පිහිටා ඇත.
හෝමාගම හල්බරාව බස් පාරට 500m
වටරැක දුම්රිය ස්ථානයට 02km
පාදුක්ක කොළඹ බස් පාරට 1.5km
පාදුක්ක නගරයට 03km
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 03km
❤️ බැංකු, කාගිල්ස් ෆුඩ් සිටි , ආපන ශාලා , කීල්ස් සුපර් , ප්‍රධාන පාසැල් ආදි සියලු පහසුකම් විනාඩි දහයක දුරින්
මිල
ලක්ෂ 110 කි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
☎️ විමසීම්
0754 801 801
075 480 1801 ( Whatsapp)