Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

BRAND NEW HOUSE FOR SALE IN ATHURGIRIYA GALWARUSAWA ROAD For Sale

1 year ago   Property   Athurugiriya   486 views

Location: Athurugiriya

Price: ₨23,800,000 Negotiable


Additional Details

Bedrooms
3
Bathrooms
2
Land Size
8
House size (sqft)
1450

Description


MM AD 184
දැන්වීම හොදින් කියවන්න. පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න.
ඉතා උසස් අමුද්‍රව්‍ය යොදවා ඉදිකර ඇති අංගසම්පුර්ණ අති නවීන අලංකාර අලුත්ම නිවසක් ඉතා උසස් නේවාසික පරිසරයක් ඇති අතුරුගිය ගල්වරුසාව පාරෙන් විකිණීමට.
️ ඉඩම
පර්චස් 08
බිම් සැලැස්ම අනුමත කර ඇත.
️ නිවස
වර්ග අඩි 1450 කි.
ඉඩකඩ ඇති නිදන කාමර 03
අංගසම්පුර්ණ නවීන නාන කාමර 02
සාලය
කෑම සාලය
මුලුතැන්ගෙය
ප්‍රැන්ට්‍රි කබඩ්
වෙරෙන්ඩාව
ගරාජය
ෆිනිසින් වහල
ගෑස් උදුන
අලංකාර විදුලි බුබුලු
CCTV කැමරා පද්ධතිය
විද්‍යුත් රෝලර් ගේට්ටුව
විකට් ගේට්ටුව
උණුසුම් ජල පහසුකම්
විදුලි පංකා
පිටත වැසිකිලිය
පිටත මුලුතැන්ගෙය
අලංකාරණය කර ඇති ගෙවත්ත
නල ජලය
විදුලිය
නිවස ඉදිරිපිටටම කාපට් කරන ලද මාර්ග
ඉහල නේවාසික පරිසරය
697 කඩුවෙල හෝමාගම බස්පාරට 500m
අතුරුගිරිය නගරයට 03km
අතුරුගිරිය අධිවේගී පිවිසුමට 4.3km
කඩුවෙල නගරයට 06km
කඩුවෙල අධිවේගී පිවිසුමට 08km
පාසැල්, සුපර් මාර්කට් බැංකු, ආපන ශාලා, වෛද්‍ය මධ්‍යස්ථාන සහ සෑම පහසුකමක්ම අතේ දුරින් ඇත.
මිල
ලක්ෂ 238 කි.
පරීක්ෂා කිරිමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
බැංකු ණය සඳහා අවශ්‍ය සියලු ⁣ලිපි ලේඛණ නිරවුල්ව පවතී.
☎️ විමසීම්
0754 801 801 - Call or Whatsapp