Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

BOX TYPE BRAND NEW 2 STOREY HOUSE FOR SALE IN RAGAMA For Sale

1 year ago   Property   Ragama   531 views

Location: Ragama

Price: ₨20,000,000


Additional Details

Bedrooms
4
Bathrooms
2
Land Size
10
House size (sqft)
2300

Description


රාගම දෙල්පේ හන්දියට නුදුරින් box type නවීන දෙමහල් නිවසක් විකිණීමට....
රාගම , කඩවත අධිවේගී මාර්ගය , කිරිබත්ගොඩ , ගනේමුල්ල වැලිසර , වත්තල ආදී සියලු නගර වලට පහසුවෙන් ලගාවිය හැකි නිස්කලංක පරිසරයක පිහිටා ඇත..
* ඉඩම පර්චස් 10
* නිවස (මහල් දෙකම) වර්ග අඩි 2300
* නිරවුල් ඔප්පු
* කාමර 4 (පහළ හා ඉහළ 2 බැගින් )
* නාන කාමර 2( ඇතුලත හා පිටත)
* විසිත්ත කාමර 2 (ඉහළ හා පහළ)
* ඇතුලත පැන්ට්‍රිය හා පිටත කුස්සිය
* කෑම කාමරය
* ඉහළ මාලය විවෘත බැල්කනි දෙකක් ( ඉදිරිපස සහ පිටුපස )
* ඉහළම මාලයේ විවෘත අවකාශය (සාද සඳහා සහ කුඩා වගා බිමක් ලෙස භාවිතා කළ හැක)
* දෙවන මහලේ කුඩා කාමරය (නාන කාමරයක් , ගබඩාවක් කාර්‍යාල කාමරයක් හෝ රූපවාහිනී කාමරයක් ලෙස සකසා ගැනීමට හැක. ටයිල් සහිතයි )
* නිවසට ළඟා වීමට අඩි 10 කොංක්‍රීට් පාර
* සම්පූර්ණ ඉඩම වටා තාප්පය
* විදුලිය, නළ ජලය සහ ළිං ජලය
* සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
මිළ රු ලක්ශ 200
විමසීම් : 0711440144