BEDSHEET - MATERIAL For Sale
1 year ago Home & Garden Colombo 116 views₨1,750
Location: Colombo
Price: ₨1,750 Negotiable
Additional Details
Condition
New
Description
රසට නිදියන්න..
හොදට උපයන්න
අලුත් අලුත් දේවල් කරන්න
සීතලේ ගැහෙන කාලෙට උනුසුමට ඉන්න..
ආනයනික බෝවා බැලැන්කට් A grade මැටීරියල්
අඩුම මිලට හොදම දෙයක්..
යාරයක් 1000/2000 කියන කාලෙක යාර තුන හමාරක්ම අඩුම මිලට
විශ්වාසයෙන් කියන්නේ ලංකාවේ දැනට අඩුම මිල අපෙන්...
ලස්සන බ්‍රෑන්ඩ් එකක් හදා ගන්න..
අපි ගෙනාවේ හොදම කොලිටියේ ඩබල් සයිඩ් බැලැන්කට් බෝවා මැටීරියල් එක
තනි පාට
පාට වර්ග කීපයකින්ම
කලු පාට
නිල් පාට
මෙරූන් පාට
ක්‍රීම් පාට
අලු පාට
අලුතු කොළ පාටක්
බබාලගෙ කොට් ශීට් මහන්න..
බෑග් මහන්න
පර්ස් මහන්න..
බැලැන්කට් මහන්න..
තව හිතුවොත් මොනාද කරන්න බැරි..
බූල් ගැලවෙන්නේ නෑ..
පාට යන්නේ නෑ..
හේදුවාට ෆේඩ් වෙන්නේ නෑ..
කිලෝ එකට යාර තුනක් විතර
72 පළල..
ඕඩර් එක දාගන්න..පරක්කු වෙන්නේ මොකටද??
තොග ඉවර වෙන්න කලින් ඕඩර් එකක් දාගන්න ලස්ස්න ළමයිනේ..
කිලෝ එකක් 1750/= විතරමයි..