Ayurvedic fairness night cream For Sale
1 year ago Fashion Delgoda 639 viewsLocation: Delgoda
Price: ₨640 Negotiable
Additional Details
Beauty Product Types
Skincare
Description
Bleaching නැතුව ඉක්මනින්ම පැහැපත් වෙමුද ..?
Pimple marks නිසා මූන කැත වෙලා ද...?
එහෙනම් මෙන්න ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සමන්විත Ayurvedic Fairness Cream හොයන ඔයා වෙනුවෙන්ම,
Ayurvedic fairness night cream - Rs.640
අඩංගු දේ -
#සුදු හදුන්
#කස්තුරිකහ
#කහ
#වැල්මී
#කොකුම්පොතු
#වෙනිවැල්
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.
දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.
✅ සම පිරිසිදු කර, සම පැහැපත් කරයි
✅ සමෙහි තද පැල්ලම් මකා දමයි
✅ ඇස් වට, බෙල්ල වට අවපැහැයන් මකා දමයි
✅ සමෙහි තෙතමනය ආරක්ශා කරයි
✅ සම පෝෂණය කරයි
✅ සමෙහි රැලි ගතිය නැති කරයි
✅ සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ගැහැනු /පිරිමි දෙපර්ශයටම භාවිතා කල හැක.
ඇනවුම් කරන්න
නම (Name )
ලිපිනය (Address )
දුරකථන 02
සදහන් කර අපට whats app පණිවිඩය දෙන්න
