Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

AYURVEDIC FAIRNESS BODY LOTION For Sale

9 months ago   Fashion & Jewellery   Delgoda   330 views

Location: Delgoda

Price: ₨520


Additional Details

Beauty Product Types
Skincare

Description


භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න දැන් ඔබට ruuceylon brand එකෙන් අනෙගි අවස්ථාවක්.
ඒ තමයි.
Ayurvedic fairness body lotion - Rs.520
සුදු හදුන්, කස්තුරිකහ,කහ,වැල්මී ,කොකුම්පොතු,වෙනිවැල් වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.
දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.
සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
සමෙහි තද පැල්ලම් මකා දමයි
සමෙහි තෙතමනය ආරක්ශා කරයි
සම පෝෂණය කරයි
සමෙහි රැලි ගතිය නැති කරයි
සමට ඒකාකාරී පැහයක් ලබා දේ
All skin type
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඇනවුම් සදහා අපට වටඇප් පණිවිඩය දෙන්න .
පහල ලින්ක් එකෙන් මැසේජ් එකක් දාන්න
ALP/T/01/DV6