ACER NITRO 5 LAPTOP FOR SALE For Sale
4 weeks ago Electronics Maharagama 23 viewsLocation: Maharagama
Price: ₨180,000 Negotiable
Additional Details
Computer Condition
Used
Laptop & Computer Device Type
Gaming Laptops
Laptop & Computer Brand
Acer
Description
අද හෙට ගන්න ඕනෑම කෙනකුට සහනදායි මිලකට දෙන්න මම කැමැති එහෙම customer la ඉන්නවනම් කතා කරන්න මම මගේ ලාස්ට් price එකත් කියන්නම් 175,000 තමයි parts කීපෙකටම warranty දෙනවා හොද condition එකක් තියෙන්නේ touchpad ගැටලුව නිසා මම දැනටමත් price එක low කරලා තියෙන්නේ තව අඩු කරන්න පුළුවන් හැබැයි ලක්ශේට අඩුව කවුරුහරි බලන් ඉන්නවනම් එහෙම ටිකක් දෙන්න අමාරුයි dear sir / madam. කරුණාකරලා inbox ඇවිත් මට බනින්න එපා customers ලා එහෙම කරලා time waste කරන්න එපා අද හෙට ගන්න බලන් ඉන්න genuine customers ලා සිටි නම් කතා කරන්න whatsaapp or inbox.
I5 10300 H
16 Gb Ram
256 Gb Ssd Nvme
1650ti 4gb Nvidia
2 Months Warranty Display
8 Gb Ram Stick 2 and A Half Years Warranty
Full Service Has Been Done and Thermal Paste Has Been Done as Well. It Does Not Have the I5 Logo and Performance Label. It Is Coated with A Chemical that Was Applied During the Service, but It Has Nvida Gtx and Full Hd 144hz Stickers. Also, This Laptop Does Not Offer Refunds After Purchase.It's 4 Years Old and I Bought It Brand New from Metropolition and I Am the 1st Owner. I Will Deliver It to Wherever You Want. Even the Box Is Still Like New. I Am Giving This Price Because the Warranty Period of The Newly Done Repairs and The 6 Months Warranty Done During the Service Are Still Valid.
Delivery to Any Place in Sri Lanka, so Please only Genuine People Contact Me. Don't Be Afraid.
Whats App Chat Link 0740467306
Box and Backpack Are Provided.
