A QUIET AND BEAUTIFUL LAND FOR SALE FACING A BEAUTIFUL PADDY FIELD For Sale
10 months ago Property Talawatugoda 435 viewsLocation: Talawatugoda
Price: ₨2,000,000 Negotiable
Additional Details
Land Type:
Residential
Commercial
Land Size
14
Unit
perches
Description
A beautiful and quiet facing paddy field plot for sale in Thalawathugoda.
-------------------------------------------------- ------
14 perches land facing a beautiful paddy field on Memanagoda Road, Thalavathugoda is for sale.
There is 20 feet entrance road and water and electricity.
This plot facing a very quiet paddy field is located 550m from Talavathugoda Kottava main road (174) and 300m from Kalalgoda main road.
As it is a traditional land, all the documents are with the owner and bank loan facility can be availed.
Sri Jayawardenepura General Hospital is 2km away from this land and HEMAS HOSPITAL is also 1.50km away. Pannipitiya Dharmapala Maha Vidyalaya is also 4.3 km away from this land
The land is very close to all banking facilities and many leading supermarkets of the island.
This beautiful land is for sale very soon.❗
Call the number below for more details.
0703366421
1 perch-20 laks
note-We expect a purchase of 21 lakhs, but as the money is urgent, we would like to pay for 19 lakhs.
තලවතුගොඩින් ඉතා මනරම් නිස්කලංක වෙල් යායකය මුහුනලා ඇති ඉඩමක් විකිණීමට.
--------------------------------------------------------
තලවතුගොඩ මීමනගොඩ පාරේ ඇති ඉතා මනරම් වෙල්යායකට මුහුනා ඇති පර්චස් 14 ඉඩමක් විකිණීමට ඇත.
අඩි 20 පිවිසුම් මාර්ගයක් සහ ජල,විදුලියද ඇත.
ඉතා නිස්කලංක වෙල්යායකට මුහුනලා ඇති මෙම ඉඩම තලවතුගොඩ කොට්ටාව ප්‍රධාන මාර්ගයේ (174) සිට 550m දුරින් පිහිටා ඇති අතර කලල්ගොඩ ප්‍රධාන පාරට 300m වලින් පිහිටා ඇත.
පාරම්පරික ඉඩමක් වන බැවින් සියලුම ලිපි ලේඛන අයිතිකරු සතුව ඇති අතර බැංකු ණය පහසුකම් ලබා ගත හැක.
මෙම ඉඩමේ සිට ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලට 2km දුරක් ඇති අතර ,HEMAS HOSPITAL සදහා ද 1.50KM දුරින් පිහිටා ඇත. පන්නීපිටිය ධර්මපාල මහා විද්‍යාලයටද 4.3km දුරීන් මෙම ඉඩම පිහිටා ඇත
මෙම ඉඩම සියලුම ඉතා ආසන්නව බැංකු පහසුකම් සහ දිවයිනේ ප්‍රමුඛම සුපිරි වෙළෙඳසැල් රාශියක් පිහිටා ඇත.
මෙම ඉතා සුන්දරත්වයකින් සමන්විත ඉඩම ඉතා ඉක්මනින් විකිනිමට.❗
මෙම පහත දුරකතනය සම්බන්ධ කර වැඩි විස්තර කතා කර ගන්න.
0703366421
පර්චස් 1- ලක්ෂ 20
note=පර්චස් එකක් ලක්ශ 21 අපි බලපොරොත්තු වෙන්නෙ,ඒත් සල්ලි හදිස්සී නිස 19කට ව්ගෙ කරන්න කැමති.
