Login for faster access to the best deals. Click here if you don't have an account.
.
.

A/L PHYSICS CLASSES For Sale

10 months ago   Education   Colombo   580 views

Location: Colombo

Price: ₨1,750


Additional Details

Lecturing Mode
Both

Description


හෝමාගම අවට කුඩා කන්ඩායම් පංති සහ ඒක පුද්ගල පංති පැවැත්වේ.
සිසුවා/සිසුවිය ගැන විශේෂ අවධානයක් යොමු කරන අතර, සිසුවා/සිසුවියට ගැලපෙන ආකාරයෙන් ඉගෙනුම් ඉගැන්වීම ක්‍රියාවලිය සිදු කෙරෙනු ඇත.
විශේෂ පුණරීක්ෂණ සිදු කෙරෙන අතර Model Papers සාකච්චා කෙරේ.
විශේෂ ක්‍රමවේදයකට අනුව Short Notes සකසන අතර, සිසුවාට එමගින් ඉහල සාමාර්ථයක් කරා ලඟා විය හැකිය.
අවශ්‍ය පාඩම් පමනක් වුවද සාකච්චා කර, විෂයෙහි අපහසු තැන් විසඳා දෙනු ඇත.
ගුරුවරයාට අවුරුදු 16ක විශිශ්ඨ පලපුරුද්දක් ඇති අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාදියද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියද හදාරා ඇත. තවද, දර්ශනවේදී උපාදිය හදාරමින් සිටී.
ALP/T/01/DV3