A FLAT LAND FOR SALE IN KUNDASALE, KANDY For Sale
8 months ago Property Kandy 135 viewsLocation: Kandy
Price: ₨350,000 Negotiable
Additional Details
Land Size
21.13
Unit
perches
Description
*** A FLAT LAND FOR SALE IN KUNDASALE, KANDY ***
මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නාව අසපුව සිට 1km පමණ දුරින් නිස්කලන්ක වට පිටාවක් ඇති තැනිතලා ඉඩමක් විකිණීමට ඇත.
මහනුවර දිගන ප්‍රදාන මාර්ගයේ සිට 2km පමණද හා 626 බස් මාර්ගයේ (පින්තාල හන්දිය) සිට 600m දුරින් පිහිටි පිරිසිදු තැනිතලා ඉඩමක්.
පර්චස් 21.13යි
පර්චස් එකක් 350000.00
පොල් ගස් 10යි
සින්නකර ඔප්පු. වහාම විකිණීමට.
කරුණාකර 0764468978 / 0766538638 අමතන්න.
A flat land for sale in Kundasale, Kandy, about 1km from Mahamevnawa Asapuwa, with a quiet surrounding.
About 2km from Kandy Digana main Road and
600m from 626 Bus Route (Pinthala Junction) a Flat Land.
Perches are 21.13
350,000.00 lakhs per perch
10 coconut trees
Freehold deeds. Immediate sale.
Please call 0764468978 / 0766538638
