83-PERCH LAND WITH HOUSE FOR SALE IN THALAWA, ANURADHAPURA For Sale
5 hours ago Property Anuradhapura 12 views₨5,200,000
Location: Anuradhapura
Price: ₨5,200,000 Negotiable
Additional Details
Land Type:
Residential
Commercial
Land Size
83 Perches
Unit
total
Description
අනුරාධපුර නගරයට මදක් ඈතින් පිහිටි, නිස්කලංක හා සන්සුන් පරිසරයක පර්චස් 83 අගනා ඉඩමක් සමග නිවසක් දැන් විකිණීමට ඇත.
✅ඉඩම් ප්‍රමාණය: පර්චස් 83
✅මිල: රු. 5,200,000/= (සාකච්ඡා කළ හැක)
පිහිටීම:
අනුරාධපුර තලාව නගරයට කි.මී 5ක් දුරින්
කුරුණෑගල 57 මාර්ගය හා පුත්තලම 87 මාර්ගයට නුදුරින්
පූජා නගරයට කෙටි වේලාවකින් ළඟා විය හැක
දුම්රිය මාර්ගයටද ඉතා කෙටි වේලාවකින් ළඟා විය හැක
විශේෂාංග:
වහල මට්ටමට ගොඩනංවා ඇති නිවසක්
පොල්, තෙක්ක සහ කොහොඹ ගස්
✅යටිතල පහසුකම්
නළ ජලය
විදුලි සැපයුම ⚡
දුරකථන පහසුකම
මාර්ග පහසුකම් ️
⭕ව්‍යාපාරික ස්ථානයක් ලෙස භාවිත කළ හැක
⭕විශ්වාසනීය අයිතිය – ලියාපදිංචි ඔප්පු සහිතයි
✅විමසීම් සඳහා:
070-3568789 (Madhuranga)
071-5512297
83-Perch Land with House for Sale in Thalawa, Anuradhapura
83-perch land with a house (built up to roof level) in a peaceful area, just 5 km from Thalawa. Close to Kurunegala (A10) and Puttalam (A12) roads with quick access to railway and Pooja Nagaraya.
✅Land Size: 83 Perches
✅Price: LKR 5,200,000/= (Negotiable)
⭕Key Features:
Tap water, electricity, phone, and road access
Coconut, teak, and neem trees
Suitable for residential or commercial use
Clear title deeds
✅Contact:
070-3568789 (Madhuranga)
071-5512297
