2 STOREY HOUSE FOR SALE IN TALWATTA, KELANIYA For Sale
1 year ago Property Kelaniya 822 views₨15,500,000
Location: Kelaniya
Price: ₨15,500,000
Additional Details
Bedrooms
5
Bathrooms
5
Land Size
10
Description
Biyagama Road, Talwatta, Kelaniya. This land and house of 10 perches belonging to a state bank executive is being sold for value as he is going abroad soon. The house has been built for 05 years.
Ground Floor.(Fully Tiled)
2370 square feet
02 bedrooms (02 AC done)
Staff room 01
01 large bathroom (hot water)
01 small bathroom
The kitchen
TV lobby
Dining room lobby
Large living room
Large veranda
First floor...
2370 square feet
One room with an attached bathroom has been completely tiled and work has been completed. In addition, a temporary kitchen has been constructed. 02 more rooms and 02 bathrooms are to be constructed.
Second floor...
440 square feet
Fully slabbed. Planned to be used for party occasions. This station has a beautiful night view of Colombo city.
The ground floor and the first floor have separate electricity and water. The ground floor has access to its first floor from inside the house and from outside the house.
2500 liter water tanks are used.
20 feet facing the local council road. There are 02 access roads to enter the land. The land is fully fenced. 02 vehicles can be parked.
Kaduwela Expressway Entrance 3km
Peliyagoda Expressway Entrance 6km
Kaduwela town 3.5 km
Kolaba Fort 11 km
Kiribathgoda town 4 km
Kelaniya University 3.5 km
Rajagiriya town 9.5 km
Battaramulla town 9.5 km
Borella town 10.5 km
Kelaniya Gurukula College, Dhammaloka College, Kiribathgoda Viharamahadevi College, Sapugaskanda Oil Refinery, Biagama Export Zone, Sapugaskanda Yoshida Independent School, Sapugaskanda Big Schools are located within 05 km.
Price 155 lakhs. Negotiable.
0711440144 for more details
-------------------------------------------------------------
කැලණිය ,තල්වත්ත ,බියගම පාර. රාජ්‍ය බැංකු විධායක නිලධාරියකුට අයත් පර්චස් 10ක මෙම ඉඩම සහ නිවස ඉක්මනින්ම විදේශ ගතවන බැවින් වටිනාකමට විකුනනු ලැබේ.නිවස සාදා වසර 05කි.
බිම් මහල..(සම්පූර්නයෙන්ම ටයිල් කර ඇත)
වර්ග අඩි 2370
නිදන කාමර 02 ( 02 AC කර ඇත)
සේවක කාමර 01
විශාල නාන කාමර 01 ( hot water)
කුඩා නාන කාමර 01
මුලුතැන් ගෙය
TV ලොබිය
කෑම කාමර ලොබිය
විශාල සාලය
විශාල වැරෙන්ඩාව
පලමු මහල ....
වර්ග අඩි 2370
ඇටෑච් බාත් රෑම් සමග එක් කාමරයක් සම්පූර්නයෙන්ම ටයිල් කර වැඩ අවසන් කර ඇත.ඊට අමතරව තාවකාලික මුලුතැන් ගෙයක් සාදා ඇත.තව කාමර 02 ක් සහ නාන කාමර 02 ක් සාදා ගැනීමට ඇත.
දෙවන මහල ...
වර්ග අඩි 440
සම්පූර්නයෙන්ම ස්ලැබ් එක දමා ඇත.පාර්ටි අවස්ථාවන් සදහා යොදාගැනීමට සැලසුම් කර ඇත.මෙම ස්තානයට රාත්‍රී කාලයට කොලඹ නගරය මනරම්ව දර්ශනීයව දැක ගත හැකිය.
බිම් මහලට සහ පලමු මහලට වෙන වෙනම විදුලිය සහ ජලය ඇත.බිම් මහලේ සිය පලමු මහලට නිවස තුලින් සහ නිවස පිටතින් ඇතුල් වීමට හැකිය.
ලීටර් 2500 ජල ටැංකි යොදා ඇත.
අඩි 20 ප්‍රාදේශීය සභා මාර්ගයට මුහුණලා ඇත.ඉඩමට ඇතුලු වීමට ප්‍රවේශ මාර්ග 02 ක් ඇත.ඉඩම වටා සම්පූර්නයෙන්ම තාප්පය බැද ඇත.වාහන 02ක් ගාල් කර හැකිය.
කඩුවෙල අධිවේගී පිවිසුම 3km
පෑලියගොඩ අධිවේගී පිවිසුම 6km
කඩුවෙල නගරය 3.5 km
කොලබ කොටුව 11 km
කිරිබත්ගොඩ නගරය 4 km
කැලණිය විශ්වවිද්‍යාලය 3.5 km
රාජගිරිය නගරය 9.5 km
බත්තරමුල්ල නගරය 9.5 km
බොරැල්ල නගරය 10.5 km
කැලණිය ගුරුකුල විදුහල,ධාම්මාලොක විදුහල,කිරිබත්ගොඩ විහාරමහාදේවි විදුහල,සපුගස්කන්ද තෙල් පිරිපහදුව,බියගම අපනයන කලාපය, සපුගස්කන්ද යොශීඩා ජ්‍යත්ත්‍යන්‍තර පාසල,සපුගස්කන්ද විශාල විදුහල් 05 km ඇතුලත පිහිටා ඇත.
මිල ලක්ෂ 155.සාකච්ඡා කරගත හැකිය.
වැඩි විස්තර සදහා 0711440144
