10-PERCH LAND WITH 4-STOREY BUILDING FOR SALE IN MATARA For Sale
2 weeks ago Property Matara 25 views₨46,000,000
Location: Matara
Price: ₨46,000,000 Negotiable
Description
මාතර නගර මධ්‍යයේ පර්චස් 10ක මහල් 4කින් යුත් වාණිජ ගොඩනැගිල්ලක් විකිණීමට ඇත.
✅ඉඩම් ප්‍රමාණය: පර්චස් 10
✅මිල: රු. 46,000,000/= (ලක්ෂ 460)
නිරවුල් සින්නක්කර ඔප්පු සහිත, වාණිජ කටයුතු සඳහා ඉතා සුදුසු ගොඩනැගිල්ලකි.
දැනට පවත්වාගෙන යන ව්‍යාපාරය ද සමඟ විකිණීමට ඇත.
මහල් 4කින් සමන්විතයි
සම්පූර්ණයෙන් නිමවා ඇති මහල් 2
අනෙකුත් මහල් උපකාරක පන්ති සඳහා සකසා ඇත
✅පිහිටීමේ ඇති විශේෂාංග:
මාතර පොදු රෝහලට 1 km
මාතර බස් නැවතුම් පොළට 700 m
සුපිරි වෙළඳ සැල් ඉතා ආසන්නව
Convent, මහමායා, සර්වේශස්, නිල්වලා, ඉල්මා යන ප්‍රසිද්ධ පාසල් ඉතාමත් ආසන්නව පිහිටා ඇත
✅වැඩි විස්තර සඳහා අමතන්න:
▪️071-9082015