කුරුණෑගල නගරයට ආසන්නව අගනා බිම් කොටස් දෙකක් විකිණීමට For Sale
1 month ago Property Kurunegala 55 viewsLocation: Kurunegala
Price: ₨100,000 Negotiable
Additional Details
Land Type:
Residential
Agricultural
Other
Land Size
135 Perches
Unit
perches
Description
✅කුරුණෑගල නගරයට ආසන්නව අගනා බිම් කොටස් දෙකක් විකිණීමට!✅
⭕කුරුණෑගල නගරයෙන් කිලෝමීටර් 6ක් පමණ දුරින්,
නිවසක් තැනීමට හෝ කෘෂිකාර්මික අරමුණු සඳහා සුදුසු, වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක වටිනා බිම් කොටස් දෙකක් විකිණීමට ඇත!
⭕බිම් කොටස 1
▪️ඉඩම ප්‍රමාණය: පර්චස් 120ක්
▪️පොල් වගාවක් සහිතයි
▪️පර්චස් 30 හෝ 40ක කුඩා කොටස් ලෙසද මිලදී ගත හැක
⭕බිම් කොටස 2
▪️ඉඩම ප්‍රමාණය: පර්චස් 15ක්
▪️මිශ්‍ර බෝග වගාවක් සහිතයි
▪️කෙසෙල් සහ අන්නාසි වගා කර ඇත
✅මිල: පර්චසයකට රු. 100,000/- (ලක්‍ෂ 1ක්)
✅වැඩි විස්තර සඳහා අමතන්න: 077-7745011
Two plots of land for sale in Kurunegala
⭕About 6 km from Kurunegala town,
Two valuable plots of land for sale in a rapidly developing area, suitable for building a house or for agricultural purposes!
⭕Plot 1
▪️Land size: 120 perches
▪️With coconut plantation
▪️Can also be purchased in smaller plots of 30 or 40 perches
⭕Plot 2
▪️Land size: 15 perches
▪️With mixed crop plantation
▪️Banana and pineapple are cultivated
Price: Rs. 100,000/= (1 lakh) per perche
For more information, call: 077-7745011
