VALUABLE LAND FOR SALE IN GANEMULLA For Sale
9 months ago Property Ganemulla 233 viewsLocation: Ganemulla
Price: ₨390,000 Negotiable
Additional Details
Land Type:
Residential
Land Size
15.2
Unit
perches
Description
ගණේමුල්ල, බොල්ලත රණවිරු මාවතට ම්‍රහ්‍රනලා ප්‍රධාන පාරට මිටර20ක් ද්‍රරින් පර්චස් 15.2 ක ඉඩමක් විකිණීමට ඇත.
⭕පාරට ම්‍රහ්‍රනලා තිබෙන ප්‍රදෙශය ඉතා විල නිසා ඉඩම සමාන කොටස්
දෙකකට ව්‍රවද බෙදිය හැක.
⭕නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම ඉඩම බස් මාර්ග අංක 266,
ගණේමුල්ල – ජා ඇල පාරට ආසන්නව පිහිටා ඇත.
⭕ඉඩමේ සිට බලුගහගොඩ දුම්රිය ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ විය හැක.
⭕මෙම දේපල සාමකාමී ග්‍රාමීය පරිසරයක පිහිටා ඇති අතර එය පදිංචිය සඳහා
ඉතා සුදුසු වේ.
⭕එය ගනේමුල්ල ප්‍රධාන නගරයට කිලෝමීටර 4 ක් දුරින් පිහිටා ඇති අතර
රාගම, ජා ඇල සහ කඳාන නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.
Price : Rs 390,000 (per perch) - (Negotiable)
Contact Number : 072 530 5948
0775305948
0710993651
