VALUABLE 9.25 PERCH LAND FOR SALE IN NUGEGODA For Sale
9 months ago Property Nugegoda 658 viewsLocation: Nugegoda
Price: ₨15,000,000 Negotiable
Additional Details
Land Type:
Residential
Commercial
Land Size
9.25
Unit
perches
Description
නුගේගොඩ පර්චස් 9.25 වටිනා ඉඩමක් විකිණීමට ඇත
1.නුගේගොඩ- පැපිලියාන, සූරියමල් මාවතේ ස්ටාර්ක් පෙදෙසේ
2.පර්චස් 9.25 ඉඩමක් ඉක්මනින් විකිනීමට තිබේ.
3.විදේශගත වන බැවින් ඉතා අඩු මුදලකට විකුණනු ලැබේ.
4.විදුලිය සහ නල ජලය ඉඩම ආසන්නයේම.
5.සියලු අනුමැතීන් සමග නිවසේ Plan නොමිලයේ ලබා දෙනු ලැබේ.බැංකු ණය පහසුකම් ඉතා ඉක්මනින් ලබාගත හැක.
6.දෙල්කඳ හන්දිය,රත්තනපිටිය හන්දිය,බොරලැස්ගමුව හන්දිය,පැපිලියාන හන්දිය,ගම්සභා හන්දිය,120 ප්‍රධාන මාර්ගය,පරණ කැස්බෑව මාර්ගය සඳහා ඉතාම සමීපව ඇවිදින දුරින් ඉඩම පිහිටා ඇත.
7.ප්‍රධාන පෙලේ රජයේ සහ ජාත්‍යන්තර පාසල්/සුපිරි වෙළඳසැල්/ප්‍රධාන පෙලේ රෝහල් ඉඩමට ඉතා සමීපව ඇත.
8.නවීන පන්නයේ නිවසක් සහ පැති බැම්මක් සඳහා බොරලැස්ගමුව නගර සභාවේ අනුමැතිය ලැබී ඇත.
9.අනුමැතිය ලැබී ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න : 0770520237
මිල=15 මිල්ලියන
VALUABLE 9.25 PERCH LAND FOR SALE IN NUGEGODA
1. Nugegoda- Papiliana, Stark Place, Suriyamal Mawatha
2.Perches 9.25 plot available for immediate sale.
3. Because it is sold abroad, it is sold at a very low price.
4. Electricity and piped water near the land.
5. The house plan is provided free of charge with all approvals. Bank loan facilities can be obtained very quickly.
6. The land is located at a very close walking distance to Delkanda Junction, Rattanapitiya Junction, Boralasgamuwa Junction, Papiliana Junction, Gamsabha Junction, 120 Main Road, Old Turtle Road.
7.Principal Pelle Govt and International Schools/Supermarkets/Principal Pelle Hospitals are very close to the land.
8. Boralasgamuwa Municipal Council has received approval for a modern style house and a side wall.
9. Permission received.
For more details call : 0770520237
Price=15 million
