TWO-STOREY HOUSE FOR SALE IN MULLERIYAWA For Sale
4 months ago Property Angoda 57 viewsLocation: Angoda
Price: ₨1,200,000 Negotiable
Additional Details
Land Type:
Residential
Commercial
Other
Land Size
17 Perches
Unit
perches
Description
✅මුල්ලෙරියාව ප්‍රදේශයෙන් අගනා දෙමහල් නිවසක් විකිණීමට✅
▪️අංගොඩ මුල්ලෙරියාව ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක පිහිටි අගනා නිවසක් ඔබේම කරගන්න කදිම අවස්ථාවක්!
⭕ප්‍රධාන නගරය: අංගොඩ
▪️ප්‍රධාන මාර්ගවලට සහ නගර මධ්‍යස්ථානයට පහසුවෙන් ප්‍රවේශ විය හැක.
⭕ඉඩමේ ප්‍රමාණය: පර්චස් 17
⭕නිවස පිළිබඳ විශේෂාංග
▪️නිදන කාමර 3ක්.
▪️නාන කාමර 2ක්
▪️උඩුමහල නිම කර නැත.
⭕නිවසේ විශේෂත්වය
▪️නිස්කලංක හා මනරම් පරිසරයක පිහිටා ඇත.
▪️පාසල්, වෙළඳසැල්, රෝහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ස්ථානවලට සමීපයි.
✅මිල: එක් පර්චසයක් LKR 1,200,000/=
▪️මිල ගණන් සාකච්ඡා කල හැක.
✅අමතන්න
▪️076-4756517
▪️074-1444712
වැඩි විස්තර අදම අමතන්න!
✅A beautiful house for sale in Mulleriyawa✅
A great opportunity to own a beautiful house in a quiet environment in the Mulleriyawa area of Angoda!
⭕Main city: Angoda
▪️Easy access to major roads and the city center.
⭕Land size: 17 perches
⭕House features
▪️3 bedrooms.
▪️2 bathrooms
▪️The upstairs is not finished.
⭕House features
▪️Located in a quiet and beautiful environment.
▪️Close to schools, shops, hospitals and other essential places.
✅Price: LKR 1,200,000/= per perche
▪️Prices are negotiable.
✅Contact:
▪️076-4756517
▪️074-1444712
Call today for more details!
