TWO - STORY HOUSE FOR SALE NEAR GAMPAHA CITY For Sale
4 months ago Property Gampaha 87 viewsLocation: Gampaha
Price: ₨35,000,000 Negotiable
Additional Details
Bedrooms
6
Bathrooms
2
Land Size
140 Perches
Description
⏩ගම්පහ නගරයට 10 Km ක් දුරින් වතුර ගම පාරෙහි පර්චස් 140 ක දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණමට
⭕ පළමු මහල
• වාහන නැවතුම් ස්ථාන 2 යි
• සාලය
• කෑම කාමරය
• නිදන කාමර 4 යි( එක් කාමරයක් AC සමඟ )
• බුදු කුටියක්
• මුළුතැන් ගෙය
• නාන කාමරයක්( with hot water)
• TV කාමරයක්
⭕ දෙවන මහල
• නිදන කාමර 2 යි
(එක් නිදන කාමරයක AC හා Toilet පහසුකමක් ඇත)
• බැල්කනිය
⭕ ගෙවත්ත
• තාප්ප හා දැල් ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත
• ළිඳක්
• නාන ස්ථාන 2
• වැසිකිළියක්
• මුළුතැන්ගෙයක්
• ගබඩා කාමරයක්
ජලය
• ළිං ජලය
• line water
⏩ විදුලිය
⏩ නිරවුල් ඔප්පු ඇත
⏩ නිදහස් හා සාමකාමී වටපිටාව
⏩ ප්‍රවේශ මාර්ග පහසුකම්
✅ මිල ලක්ෂ 350/= කි
⭕සියලු විස්තර හොදින් කියවා සැබෑ අවශ්‍යතාවය ඇති ගැනුම්කරුවන් පමණක් අමතන්න
⏩ බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.
⏩වැඩි විස්තර සඳහා අමතන්න
✅0763045447(ශ්‍රියාණි)
✅0777793379 (දයාපාල)
✅☎0332279784